BREAKING NEWS
Search

හින්දි නිළියන් පරදන අපේ රටේ සුන්දර කෙල්ල කස්තුරි

260

කස්තුරි ජයවර්ධන කියන්නේ දෙරණ අවුරුදු කුමරිය තරඟාවලිය හරහා කලා ක්ෂේත්‍රයට එක්වුණු වුණු තරුවක්. මේ වෙද්දි කස්තුරි නිරූපණ ක්ෂේත්‍රයේ සහ රංගන ක්ෂේත්‍රයේ ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම කස්තුරි තවම විශ්වවිද්‍යාල සිසුවියක්. මෑත කාලයේදී විකාශය වුණු ටෙලි නාට්‍ය කිහිපයකම කස්තුරි රංගනයෙන් දායක වී සිටියා. කස්තුරි ජයවර්ධනට මේ වනවිට පෙම්වතෙක්ද සිටින අතර ඔහු කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් කියලයි අපිට ආරංචි වුණෙත්.

කස්තුරිගේ ලස්සනට බොහෝ දෙනා ඇයව හඳුන්වන්නෙත් ශලනි තාරකාගේ කපාපු පලුවක් විදිහටයි. කස්තුරි පසුගිය දිනෙක ලබාගත් ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍යට එක් කොට තිබුණා.

Source:Saaravita

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *