BREAKING NEWS
Search

අපිට අයිති නැති දේවල් කවදාවත් අපි ගාව රැදෙන්නෙ නැහැ-ශෙහානි පසුතැවෙන්නේ කා ගාව රැදෙන්න බැරුවද?

256

පුංචි තිරයෙන් ඔබ හමුවට පැමිණෙන රංගන ශිල්පිනියන් අතර ශෙහානි කහඳවල කියන්නේ කාගේත් අවදානය දිනාගත් රංගන ශිල්පිනියක්.ප්‍රේක්ෂකයන් අතර ඇයව වඩා ජනප්‍රිය වන්නේ ඇගේ ඇඳුම් විලාසිතා නිසා. ශෙහානිට සමාජ ජාලාවලද විශාල ප්‍රේක්ෂකාගරයක් ඉන්නවා. ශෙහානි පසුගිය දවසක ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ සටහන…

“කියන්න දෙවල් ගොඩක් තියෙනවා , ඒත් කියාගන්න බැරුව හිතින් තනියම කෙනෙක් ගැන හිතනවට කියන්නෙ මොකක්ද ?…

සමහර බැදීම් තියෙනවා කොච්චර හිතෙ ආදරය තිබුනත් කවම දාකවත් කියාගන්න බැරි , එකතුවෙන්න බැරි ,

බැහැයි කියලා දැන දැනත් හිත එතනටම ඇදිලා යන්නෙ ඇයි කියලා හැම තිස්සෙම අහස දිහා බලාගෙන කල්පනා කර කර ඉන්න මම ….

“අපිට අයිති නැති දේවල් කවදාවත් අපි ගාව රැදෙන්නෙ නැහැ,
ආදරය කරනවනන් සතුටින් ඈත ඉදන් ආදරය කරන්නත් පුරුදු වෙන්න ,
ඒක ඇත්තටම කියා ගන්න බැරි හැගීමක්”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *