BREAKING NEWS
Search

ආදරණිය පියාණන් වෙනුවෙන් දියණිය මාධවී කළ ඉල්ලීම

316

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හැමෝම දන්නා කියන කාරණයක්.

අනතුරින් ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙලේ අස්ථි දෙකකට සහ පෙනහළුවලට හානි සිදුව ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළා.

ඒ වගේම මේ වන විට ගොඩක් දෙනෙක් ඔහුට ඉක්මන් සුව පතන්න අමතක කරන්නේ නැහැ.

ඔහුගේ දේශපාලන මතය ගොඩක් දෙනෙක් බොහෝ දේ පවසනවා.

මේ අතර, ප්‍රතිකාර ලබමින් සිටින ජැක්සන් වෙනුවෙන් හෙට දිනයේ බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දී දේව මෙහෙයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ජැක්සන්ගේ ආදරණීය දියණිය මේ ගැන සඳහන් කරමින්, ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ මෙවැනි පළ කිරීමක් කර තිබුණා.

ජැක්සන් ඇන්තනී නම් අපේ අප්පච්චිට, ඔබේ සහෘදයාට ඔහුගේ නමින් සෙත් පතන්න එන්න.

Source:Asianmirror

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *