BREAKING NEWS
Search

යළිත් මුව ආවරණ පළදින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි නිර්දේශ

956

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීමේ අවධානම හේතුවෙන් යළිත් මුව ආවරණ පලඳින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි ලෙස නිර්දේශ කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ, ඒ අනුව ජනතාව පොදු ප්‍රවාහනයේ දී මෙන්ම පොදු ස්ථානවලට ඇතුළු වීමේ දී මුඛ ආවරණ පැළදීම සිදු කළ යුතු බවයි.

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙකු වාර්තා වී වුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *