BREAKING NEWS
Search

පාස්පෝට් පෝලිමේ සිටි කාන්තාවක් දරුවෙකු බිහිකරයි-දරුවා සහ මව සුවෙන්

337

ගැබිනි මාතාවක් සිය දරු ප්‍රසූතිය විදේශ ගමන් බලපත්‍ර පෝලිමේ දී සිදු කර ඇත.

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දී අද අලුයම මෙය සිදුව ඇත්තේ හැටන් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කාන්තාවටය.

ඇය පෝලිමේ ප්‍රසූත වේදනාවෙන් සිටියදී හමුදා සෙබළුන් විසින් ඇය කාසල් රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.

නමුත් ඒ වන විටත් දරුවා ප‍්‍රසූත වී තිබූ අතර මේ වන විට දරුවා සහ මව සුවෙන් පසුවෙයි.

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *