පොලිස් ඇමැතිගේ නිවෙස වටලයි

416

මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පල නිවස ඉදිරිපිට අද සවස සිට දැවැන්ත හර්තාලයක් ආරම්භ කර ඇත.

පන්සීයකට අධික ජනතාවක් ප්‍රසන්න රණතුංග මහතාගේ නිවස ඉදිරිපිට මෙසේ නිරතව සිටින අතර රණතුංග අමාත්‍යවරයාගේ නිවසට ඇතුල් වන ප්‍රධාන දොරටුව ඉදිරිපිට පොලිසිය ආරක්ෂාව තර කර ඇත .

මේ හේතුවෙන් ගම්පහ මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ අධික රථ වාහන තදබදයක් ද හටගෙන ඇත .

Source:Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *