අගමැති මහින්ද රාජපක්ෂ හෙට පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශක් කිරිමට නියමිතයි.
බහුතරය පෙන්වන ඔනෑම කෙනෙකුට අගමැතිකම දෙන්න සූදානම් බව මෙහුදී ඔහු ප්‍රකාශ කරනු බවයි පොදුජන පෙරමුණේ ජේෂ්ඨයකු පැවසුවේ.
එලෙස නව අගමැතවරයකු ඉදිරිපත් වෙනතුරු තමා අගමැතිධූරයේ ඉන්නා බව ද ඔහු පැවසීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නව අගමැතවරයකු ඉදිරි පත්වීමට පෙර තමා ඉල්ලා අස්නොවන්නේ රට තව දුරටත් ප්‍රපාතයට වැටීම වලක්වා ලීමට බවද මහින්ද රාජපක්ෂ බොහෝ දුරට හෙට පර්ලිමේන්තුවේ දී පැවැසීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා.
Source:Hirunews



















