BREAKING NEWS
Search

කසාද බැඳලා ගෝල්ෆේස් ජන අරගලයට ගිය අලුත්ම ‌‌ජෝඩුව

421

ඊයේ අන්තර්ජාලය පුරා හරි අපූරු ඡායාරූප පෙළක් සංසරණය විය.

ඒ විවාහ වී සුළු මොහොතකට පසු ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගල භූමියට අපූරු යුවළක් පැමිණ සිටීමය.

විවාහ වී සුළු මොහොතකට පසු අරගල භූමියට එන්නට තරම් ඔවුන් දෙදෙනාට කොතරම් හයිය කොන්දක් තිබෙනවා ඇත්ද? මේ රට ගැන කොතරම් කැක්කුමක් ඇත්ද?

Source:Mawrata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *