Search

වසර 54කට පසු යළි විවෘත වූ රත්මලාන ගුවන්තොටුපොළ

190

රත්මලාන ගුවන්තොටුපොළ යළි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කර තිබේ.

ඒ, වසර 54 කට පසුවයි.

ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරමින් පළමු ගුවන් යානය අද(27) මාලදිවයින සිට පැමිණියේ ය.

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *