BREAKING NEWS
Search

පීඩාවට පත්ව ඇති ජනතාවට සහන දෙනවා

196

පීඩාවට පත්ව ඇති ජනතාවට සහන ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (26) බත්තරමුල්ලේ පැවැති උත්සවයකට එක්වෙමින්.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන අයුරින් අමාත්‍ය මණ්ඩලය අඩුකිරීමට ඔවුන් ආදර්ශයක් සපයන්නේ නම් තමාද ආදර්ශයක් වෙමින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *