අනුගමනය කරන ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති තවදුරටත් රට අර්බුදයට රැගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ නුගේගොඩ නගරයේ අද පස්වරුවේ පැවති විරෝධතා රැලිය අමතමින්.
Source:Hirunews

Feb 18, 2026
“ඔබ, ඔබේ දරුවාට ආදරේනම් ස්මාර්ට් දුරකථනය දෙන්න එපා. විශේෂයෙන්...