BREAKING NEWS
Search

ඩොලර් ප්‍රශ්නය විසඳන විදිහ බැසිල් දින වකවානු එක්ක පැහැදිලි කර දෙයි

189

දැනට රට තුළ මතුව ඇති ඩොලර් අර්බූදය තමන් ලබන අප්‍රේල් මාසය වනවිට විසඳා අවසන් කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කොට ඇත.

ඊයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ බව සදහන් කොට තිබේ.

තමන් පිළිබද විශ්වාසය තබන ලෙසත්, අප්‍රේල් මාසය වනවිට මෙම අර්බූදය විසඳීමට හැකි බවත් එහිදී මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ ‌කොට ඇත.

Source:මව්රට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *