BREAKING NEWS
Search

දිය රෙද්ද ඇදගෙන කෝලම් පාන නේහාරාගේ පුංචි කුමාරි

347

එදා මෙදා තුර පුංචි තිරයේ අහිංසක දඟකාරිය ඇය යි. ඇය නමින් ඔබේ ආදරය ජනප්‍රියත්වය දිනාගත් නෙහාරා පීරිස් නම් වන අතර, ඔබේ හඳබැදි කලාකාරිනිය නෙහාරා අද වන විට සිනමා මෙන්ම ටෙලි නාට්‍යය රංගන ශිල්පිනියක වනවා විතරක් නෙවයි, අති දක්ෂ නර්ථන ශිල්පිනියක ද වනවා.

වෙළඳදැන්වීම් හි ද රංගනයේ යෙදෙන නෙහාරා ගේ ඇති හුරුබුහුටි පෙනුම නිසාම ඇයට ඇති ආකර්ශනය නම් අති මහත් ය.

මුතු කිරිල්ලී නාට්‍යය හරහා වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නට නෙහාරාට හැකිවන්නේ ඇගේ වූ අපූරු රංගන කුසලතාවයන් මෙන්ම ඇගේ හුරුබුහුටි පෙනුමත් ලයාන්විත ආදරණීය හඬත් නිසාවෙනි.

ඉතින් අදටත් මුතු කිරිල්ලීට ආදරය කරන ප්‍රේක්ෂකයින් පිරිස අනත්ත අප්‍රමාණ ය. ඉතින් ඒ වගේම, මේනක රාජපක්ෂ කිවුවමක් නොදන්න කෙනක් නෑ නේ.

ඉතින් නෙහාරාගේ ආදරණීය සැමියා මේනක ද හැමෝගේම ආදරය දිනා සිටින කඩවසම් රංගන තරුවක වනවා. ඔන්න ඉතින් මේ වෙද්දී නෙහාරා හා මේනක ආදරණීය දෙමාපියන් යුවලක් බවට පත් වී හමාරය.

ඒ නෙහාරාට සුරතල් දියණියක බිහිවීම ත් සමඟිනි. සුරතල් දියණියගේ වැඩකටයුතුත් සමඟින් කාර්යබහුල දිවියක් ගෙවූ නෙහාරා මේ වෙද්දී නැවතත් කලාව සමඟින් අත්බැල් බැඳගෙන සිටින අතර, ඒ නර්ථන අංශයෙන් වනවා.

ඇය සුම්බා ක්ලාස් ද කරන අතර, අලුත් නිර්මාණයකින් නෙහාරාව ඉදිරියේ දී දැක බලාගන්නට ද පුලුවන් වන අතර, ඔන්න ඉතින් නෙහාරාගේ පුංචි සිඟිත්තට මේ වෙද්දී මාස 6ක් ද පමණ වනවා.

ඉතින් නෙහාරා මෙන්න මේ වගේ දෙයක් තමයි කියන්නේ. “මගේ පුංචි දූත් එක්ක ඉද්දිත් කාලේ ගෙවෙනවා දැනෙන්නේ නෑ මට. සමහර දවස්වලට හරිම කාර්යබහුලයි.

ඉතින් සැලැස්මකට අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් අංක තමයි උදෙන්ම ඇහැරෙන එක. උදෙන්ම ඇහැරුනාම දවස හරිම දිගයි. අද කල යුතු හැමදේමත් දියණියගේ හැමදේමත් පෙර සූදානමකින් තමයි කටයුතු කරන්නේ.

ඉතින් පුංචි පුංචි උපක්‍රම භාවිතා කරාම දවසෙන් උපරිම ප්‍රයෝජන ගන්න පුලුවන්නේ. මං හිතන්නේ කාලෙන් කාලෙට පෙම්වතියක් බිරිඳක් මවක් ලෙසින් යුතුකම් වගකීම් හරිම සතුටින් කරන්නට අපට ඇති කාලය නම් හරිම අරුමයක් කියලා”.

Source:Viral21news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *