ජනතාවට තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැදීමට ඉඩ නොදී ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කරනවා-නාමල්

162

ජනතාවට තවදුරටත් ඉන්ධන පෝලිම්වල රැදීමට ඉඩ නොදී අවශ්‍ය විසදුම් කඩිනමින් ලබා ගැනීමට කටයුතු කළ යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ අවධාරණය කරනවා.

අද කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන බෙදාහරින ආයතනද සිය වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බවයි.

ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කිරීමට අවශ්‍ය උපදෙස් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ව දැනුවත් කර ඇති බවද නාමල් රාජපක්ෂ මෙහිදී සදහන් කළා.

Source:.hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *