BREAKING NEWS
Search

ආණ්ඩුවෙන් තවත් පිරිසක් ඉවත් වන බව ගම්මන්පිල කියයි

204

ඉදිරියේදී තවත් ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

කොළඹදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් අද සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.

ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් පසුවන මෙවන් අවස්ථාවක ඒ පිලිබඳ තැකීමකින් තොරව සිටීමට සිය හෘද සාක්ෂිය ඉඩ ලබානොදෙන බවයි ඔහු එම ලිපියෙහි දක්වා ඇත්තේ.

Source:hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *