හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා (20) කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැලිකඩ රෝහලේ රඳවා සිටි ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට ඇතුළත් කළ බවයි.
උරහිසේ ආබාධයක් හේතුවෙන් ඔහු ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
Source:newsfirst




















