BREAKING NEWS
Search

විරාත් කෝලි ට පෙම් බදින තාමත් තනිකඩ සුරූපී නිළිය දසුනි සෙනිත්මා

211

ඇය දක්ෂ නර්ථන ශිල්පිනියකි. හිරු සුපර් ඩාන්සර් වේදිකාව හැඩ කල ඇය නමින් දසුනි සෙනිත්මා වන අතර, දසුනි ක්‍රිකට් වලට දක්වන්නේ නම් විශාල උනන්දුවකි.

එමෙන්ම නර්ථන ශිල්පිනියක වුවද දසුනි, මේ දවස්වල ටෙලි නාට්‍යයන් කිහිපයකින්ම දකින්නට ලැබෙනවා. දෙවනි වරට ලෝක කුසලානය හිමි වුණු දවසේ තමයි දසුනි ක්‍රිකට් වලට ආසාවක් උනන්දුවක් දක්වන්නේ.

ඒ 2014 බංගලාදේශ් හි පැවැති 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය ජයගැනීමත් සමඟින් වනවා. ඉතින් එදා ඉදලම විවේක කාලයක් ආව ගමන් දසුනි ක්‍රිකට් මැච් නරඹන්නට අමතක කරන්නේ නම් නෑ.

ඔන්න ඉතින් දසුනි වැඩියෙන්ම කැමති ක්‍රිකට් ක්‍රීඩකයා ඉන්නේ නම් ඉන්දියාවේ. ඒ තමයි විරාත් කෝලි යි. විරාත් කියන්නේ හරිම දක්ෂ මෙන්ම කඩවසම් ක්‍රීඩකයෙක් වන අතර,

ඔහුගේ වූ අපූරු ක්‍රීඩා විලාසිතාවන් නිසාමත් තමයි දසුනි, විරාත්ගේ හොඳම රසිකාවියක් වෙන්නේ මෙන්ම දසුනිගේ ෆේවරිට්ම ක්‍රිකටර් වෙන්නෙත්.

ඔන්න ඉතින් දසුනි විරාත් කෝලිගේ ලයිෆ් ස්ටයිල් එකටත් හරිම කැමැත්තක් දක්වනවා. ඉතින් දසුනි ඒ කැමති ඉන්දියාවේ ක්‍රිකටර්නේ විරාත් කෝලි කියන්නේ.

ඔන්න ඉතින් ඒ වගේම දසුනි කැමතිම අපේ රටේ ක්‍රිකටර් තමයි, ලසිත් මාලිංග කියන්නේ. හැබැයි ඉතින් දැනට අපේ රටේ ක්‍රිකට් ටීම් එකේ අයගෙන් නම් දසුනි කැමතිම වනිදු හසරංගට යි.

දසුනි ක්‍රිකට් වලට විතරක් නෙවෙයි, නෙට්බෝල් බැට්මින්ටන් කැරම් වගේ ක්‍රීඩා වලටත් හරිම ආස කරන අතර, ඇය මෙන්ම ඇගේ පවුලේ ආදරණීයයන් ද ක්‍රීඩා වලට දක්වන්නේ සුවිශේෂි දක්ෂතාවයක් වන අතර විනෝදාංශයක් විදියට ඔවුන් ක්‍රීඩා කරන්නට යොමු වී සිටිනවා.

මෑතකදී නම් දසුනි නරඹපු හොඳම ක්‍රිකට් මැච් එක තමයි, පසුගිය වසරේ ජූනි වල තිබ්බ 2019/2021 අයි.සී.සී ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය වනවා.

ඔන්න ඉතින් ඒ වගේම දසුනි ට නම් අපේ රටේ ක්‍රීඩකයෝ සැබෑ ජිවිතයෙ දි බොහෝ අවස්ථාවන් වලදී මුණගැසිලත් තියෙනවා. ඔන්න ඉතින් දසුනි ට නම් තවම ආදරවන්තයෙක් නම් නෑ ලු.

ක්‍රිස් ගේල් විරාත් කෝලි වනිදු හසරංගගෙන් නම් දසුනි වැඩිපුරම ආස මෙන්ම දසුනි ඒ අයගෙන් කඩවසම්ම කියලා හිතන්නේ “විරාත් කෝල්” කියලයි කියන්නේ.

Source:.viral21news




Leave a Reply

Your email address will not be published. Required fields are marked *