BREAKING NEWS
Search

දිවයින් පුරා පිහිටි සියලුම පාසල්, විශ්වවිද්‍යාල, පෙරපාසල්, පිරිවෙන් සහ උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබේ

144

දිවයින් පුරා පිහිටි සියලුම පාසල්, විශ්වවිද්‍යාල, පෙරපාසල්, පිරිවෙන් සහ උපකාරක පන්ති නැවත දැනුම්දෙන තුරු වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (07) පැවසීය.

පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන අධ්‍යාපන බලධාරීන් සහ සෞඛ්‍ය අංශ එක්ව එම තීරණය ගෙන තිබේ.

මේ අතර රජයේ තීරණයට අනුව සියලු කතෝලික පාසල් ද නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර ඇත.

Adaderana.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *