BREAKING NEWS
Search

මහ ජනතාව රැස් වන සියලුම ක්‍රියාකාරකම් අද සිට තහනම්

147

අද (මැයි 1) සිට සති දෙකක කාලයක් රාත්‍රී 10.00න් පසු රාත්‍රී සමාජ ශාලාවල සිදු කරනු ලබන සියලු ම ක්‍රියාකාරකම් සහ හෝටල් වල මහ ජනතාව රැස් වන සියලු ම ක්‍රියාකාරකම් තහනම් කර තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව සඳහන් කළේය.

යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ, ඊට පබ්, සාද, හමුවීම් වැනි මහ ජනතාව රැස් වන සියලු ම ක්‍රියාකාරකම් ඇතුළත් බවය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *