BREAKING NEWS
Search

වෙළදසැල් හිමියන්ට හමුදාපතිගෙන් තහනමක්

153

පසුගිය වසරේ ක්‍රියාත්මක කළ පරිදි සියලු ම වෙළෙඳ සල් තුළට ශාරී රික දුරස්තභාවය රැකෙන සංඛ්‍යාවට වඩා වැඩි පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඇතුළු කර ගැනීම තහනම් කර තිබේ.

ඒ අනුව, පුද්ගලයින් දෙදෙනෙකු අතර පරතරය සෞඛ්‍ය මාර්ගෝ පදේශවල සඳහන් පරිදි මීටරයකට වඩා දුර ප්‍රමාණයක් පවත්වා ගත යුතුය.

මෙහි වගකීම වෙළෙඳ සල් හිමියන්ට මෙන් ම පාරිභෝගිකයාට ද පැවරෙන බව යුද්ධ හමුදාපතිවරයා එහිදී දැනුම් දුන්නේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *