සිරිවර්ධන පවුල කියල කියන්නෙ ලංකාවෙි සංගීත වංශ කතාව ඇතුලෙ ලොකු පිටුවක් පෙරලපු පවුලක්.මෙි දවස්වල දිවිතුරා ටෙලි නාට්‍යයේ රගපාන චන්දාිකා සිරිවර්ධන ,ධනංජය සිරිවර්ධන ,මධුමාධව අරවින්ද මෙි අයගේ පුංචි පරපුරේ දියණිය වෙච්ච දුල්ෂාරා කියන්නෙ ඔවුන්ගෙ පරපුරේ ඒ ගිය පාර දිගේම ගමන් කරන කෙනෙක්.ඇය කුඩා කාලයේම තමන්ගෙ පවුලේ අයගේ ආභාෂය ඉදිරියට අරගෙන යන දුල්ෂාරා තමන්ගේ සංගීත කටයුතු විශාරද විභාගය වෙනකන්ම රැගෙන යන්නයි සූදානම
” මට ගොඩක් වැදගත් වුනෙ පවුලෙ අයගෙන් ලැබෙන උදව්ව.එහෙම උදව්ව ලැබුනත් දක්ෂ නැත්නම් සංගීතය තුලින් උඩට යන්න බෑ කියන තැන මම ඉන්නව.මොකද මායි මල්ලියි තමයි සංගීතය අපේ ගෙදර අරඔන්නෙ.මම ඒක ඉදිරියට අරගෙන යනවා” දුල්ෂාරාගෙ සංගීත ක්ෂේත්රයේ මිතුරියන් විදියට කාවින්ද්‍යා වගේ රිද්මත් ගැන විශේෂයෙන් මතක් කරන්න පුළුවන් වෙනව.ඒ අතරින් ඇය රිද්ම සමග කරපු ගීතය ටත් හොද ප්‍රතිචාර ලැබෙව බවයි ඇය පවසන්නෙ. ” ගායන ක්ෂේත්රයේ ඉන්න කොට මගෙ නැන්දා කියල දුන්න දෙයක් තමයි නිතරම වොයිස් පැක්ටිස් කරන්න ඔිනා.එහෙම නැතිව නැතිව සංගීතය තුල ඉස්සරහට යන්න බෑ.ඒ වගේම තමයි මම කැමති සංගීතය තුලත් විවිධ ආරයේ ගීත එක්ක රසිකයන් වෙත යන්න.ඒක එච්චර ලෙහෙසි පහසු කාරණාවක් නෙමෙි වුනත් මම ඒ අභියෝගය භාර අරගෙන ඉන්නෙ.”
දුල්ෂාරා වැඩිපුරම ආදරේ කරන්නෙ තමන්ගෙ මල්ලි ට බව පවසනවා.ඒ වගේම අම්මගෙයි තාත්තාගෙයි ලැබෙව ආශිර්වාදය හින්දා සංගීතය තුල අධ්‍යාපනයට ඉඩ කඩ වෙන් කරගන්න හැකි වුනු බැව් අය පවසනවා. ” මම වෙනත් ක්ෂේත්රයේ හිටියනම් මෙච්චර දුරකට එන්න බැරිවෙයි.ඒත් ඇත්තටම කිව්වොත් මෙි වගේ තැනකට එන්න ලැබුනෙ සංගීතය ඉගෙන ගන්න පැත්තට නැඔුර තිබුන නිසා කියලයි මම හිතන්නෙ” කෙහොමවුනත් දුල්ෂාරා වගේම රිද්ම නිරන්තරයෙන් ම එකට ගමන් කරන වගේම නිතරම එකට දකින්න සිටියත් ඇය කිසිවිටෙක ඔහු තමන්ගෙ පෙම්වතා කියා නැතත් යාළුවන් අතර නම් එය ප්‍රසිද්ධියට පත්ව තිබෙනව.
01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.


















