BREAKING NEWS
Search

හිරු හැඩ කරන සුරූපී නිවේදිකාව සජී මොහොට්ටිගේ උපන්දිනය සමරපු විදිහ මෙන්න

297

අපේ රටේ බොහෝ රසික පිරිසක් ආදරය කරන රේඩියෝ නාලිකාවක් තමයි හිරු fm කියලා කියන්නේ. ඉතින් මේ හිරු හැඩ කරන රුව හැඩ ඇති සුරෑපිණියක් දැන්නම් අපේ රටේ තරුණ තරුණියන් අතර ඉතාම ජනප්‍රිය නිවේදිකාවක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් හිරු fm සහ හිරු TV ප්‍රේක්ෂකයන් ඉතාම ආදරය කරන නිවේදිකාවක් තමයි සජී මොහොට්ටිගේ කියලා කියන්නේ. ඉතින් ඒ වගේම හිරු fm රේඩියෝ නාලිකාව බොහෝ දෙනා අහන්නේ සජීගේ කටහඬට ආදරය කරන නිසයි. ඉතින් ඇය මෙතරම් ජනප්‍රිය වෙන්න ඇයගේ නිවේදන හැකියව වගේම ඇයගේ සුන්දර රූ සපුව නිසාත් වනවිට බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලේක්වෙන සුරූපිණියක් වෙලා. සජී කලින් වැඩ කලේ සියත ගුවන්විදුලි නාලිකාවේ. ඊට පස්සේ ඇය හිරු fm නාලිකාවට ආවට පස්සේ ඉක්මනින්ම ශ්‍රාවකයන් සහ ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය වුණා. ඇය හිරු TV නාලිකාවේ වැඩසටහන් වලද අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ සුරූපී නිවේදිකාව අපූරු නිරූපිකාවක් විදිහටත් අපිට හදුන්වන්නට පුළුවන්. ඉතින් ඒ වගේම රොමේෂ් සුගතපාලගේ ලඟදි නිකුත් වූ පවසන්න ගීතයට වගේම දිල්කි උරේෂාගේ මගෙන් දුර ගීතයෙනුත් අපට ඇයගේ රංගන හැකියාවත් දැකගන්න ලැබුණා. ඉතින් ඒ වගේම සමාජ ජාල මාධ්‍ය තුලින් අපට නිතරම දකින්න ලැබෙන ඇය මේ වනවිට බොහෝ රසික පිරිසක් ආදරය කරන කෙනෙක් බවට පත්වීමට තවත් හේතුවක් වන්නේ ඇයගේ අපූරු ලස්සන ටික් ටෝක් නිසයි. ඉතින් ඒ වගේම අපේ රටේ ඉන්න මේ සුරූපී දක්ෂ නිවේදිකාවගේ උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඇය ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් උපන්දිනය සමරපු සජීට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් අයගේ අපුරු ෆොටෝ ශූට් එකත් පහතින් නරඹන්නට අමතක කරන්න එපා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *