Search

ගෝඨාගේ – බැසිල්ගේ දරුවන්ට බනින්න එපා – කොටුවේ හාමුදුරුවෝ ( Video )

386

මේ වනවිට ආණ්ඩුව විවේචනය කරන විජයදාස රාජපක්ෂ මහතා හරි නම් පළමුව කළ යුත්තේ මන්ත්‍රීකමින් ඉල්ලා අස්වී මේ බව ප්‍රකාශ කිරීම බව කොටුවේ පොඩි හාමුදුරුවෝ සදහන් කරති.

උන්වහන්සේ සදහන් කළේ විජයදාස රාජපක්ෂ මහතා දේශපාලන ප්‍රශ්න සදහා ජනාධිපතිවරයාගේ හා බැසිල් රාජපක්ෂ මහතාගේ දරුවන් පවා ඈදාගෙන ඇති බවත්, එය කිසිසේත්ම සිදු නොකළ යුත්තක් බවත්ය.

අනෙකුත් ජනාධිපතිවරුන්ගේ දරුවන් කෙසේ වුවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දරුවන් දේශපාලනයට සම්බන්ධ නැති බවද උන්වහන්සේ කියා සිටියහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *