ගුටිබැට හුවමාරුවක් නිසා මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක් අත්අඩංගුවට

293

මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියකට අදාළව එම නගර සභාවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ පසුගිය 15 වනදා නගර සභා පරිශ්‍රයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *