BREAKING NEWS
Search

කාදිනල්තුමාගෙන් විශේෂ පණිවිඩයක්

252

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මි යගිය අය වෙනුවෙන් අප්‍රේල් 21 වන බදාදා උදෑසන 8.45 සිට විනාඩි දෙකක නිහඬතාවයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ වන විට කොළඹ පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ එම ඉල්ලීම කළහ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *