BREAKING NEWS
Search

තලාහේනේ අතුරුදන් වූ පුංචි මල් කැකුළ සොයා ගනී

454

මීගමුව තලාහේන ප්‍රදේශයේ අතුරුදන්ව සිටි අවුරුදු 2යි මාස 10ක් වයසැති කුඩා දැරිය සොයා ගත් බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ දැරියගේ පියා විසින් 1929 ක්ෂණික දුරකතන අංකය අමතා දැරිය තමන් භාරයේ සිටින බව දැනුම් දී ඇති බවයි.

මෙම දැරිය පසුගිය මාර්තු මස 19 වනදා සිට අතුරුදන්ව ඇති බවට ඇගේ මව ජාතික ළමාරක්ෂක අධිකාරියට දැනුවත් කර තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *