BREAKING NEWS
Search

T20 World Cup අස්සේ ධවාන්ගේ හිත ගත් ඇය කවුද? ආදරයේ ඉනිම යළි ඇරඹෙයි.. – Photos

0
T20ලෝක කුසලාන ක්‍රිකට් සටනින් මුළු ලෝකයම ගිනියම් වී තිබියදී, ඉන්දීය සුපිරි පිතිකරු ශිකාර් ධවාන් (Shikhar Dhawan) ගේ ජීවිතයෙන් අතිශය පෞද්ගලික මෙන්ම ආදරණීය පුවතක් කරළියට පැමිණ තිබෙනවා.
පහුගිය කාලයේ සිය පුතණුවන් වන සොරාවර් (Zoraver) ව දැක ගැනීමට පවා නොහැකිව දැඩි මානසික පීඩනයකින් පසු වූ ධවාන්ගේ ජීවිතයට යළිත් වසන්තය උදා වී ඇති බවයි පැවසෙන්නේ.

ලෝක කුසලාන උණුසුම මැද ඔහුගේ හිත ගත් ඒ “රහස්‍ය රූමතිය” කවුදැයි දැන ගැනීමට රසිකයන් නොඉවසිල්ලෙන් පසුවනවා.

ක්‍රිකට් පිටියේදී මෙන්ම ජීවිතයේ පිටියේදීත් ධවාන්ගේ මේ අලුත් ඉනිම නොදැවී ඉදිරියටම යනු ඇතැයි රසිකයින් ප්‍රාර්ථනා කරනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *