BREAKING NEWS
Search

කැබ් රථයක් පාලමකින් පහළට පෙරළෙයි

0

මොනරාගල – පොතුවිල් ප්‍රධාන මාර්ගයේ, මොනරාගල නගරය ආසන්නයේදී කැබ් රථයක් පාලමකින් පහළට පෙරළීමෙන් අනතුරක් සිදු ව තිබේ.

එම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෙම අනතුරින් කැබ් රථයට, පාලමට සහ මොනරාගල නගරයට ජලය ගෙන එන ප්‍රධාන ජල නල පද්ධතියට දැඩිව අලාභ හානි සිදු වී ඇත.

අනතුර සම්බන්ධයෙන් මොනරාගල පොලිසීය ඉදිරි විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *