ඔහු මෙරට කලාකෙත පෝෂණය කළ ප්‍රතාපවත් චරිතයක්.
ආචාර්ය වික්ටර් රත්නායක, ලාංකීය සංගීත කලාව පෝෂණ කළ උඩුගම්බලා යන රසික ප්‍රජාවක් වෙනුවෙන් නොනැසෙන නිර්මාණ රැසක් බිහිකළ ගාන්ධර්වයෙක්.
ඔහු පසුගිය දවසක සිය උපන්දිනය සැමරුවේ පවුලේ හිතමිතුරන්ගේ සුබපැතුම් මධ්‍යයේදීයි. මෙන්න බලන්නකෝ ආදරණීය බිරිඳ ඇතුළු විශාල පිරිසක් එදා ඔහු වෙනුවෙන් ඒ නිවසට ඇවිත්.
පැමිණි හැමෝටම අමතක නොවන මතක ඉතුරු කළ මේ සන්ධ්‍යාවට කලාතරු ගොන්නක් එක්කව තිබූ අපූරුව කැමරාකාචයේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..


































































