ඇය හිඳහිට සමාජමාධ්‍ය කළඹන එක එක විදිහේ සටහන්, ඡායාරූප මුහුණුපොතේ පළකරන තැනැත්තියක්..
කලකට පස්සෙත් නතාෂා එක්කරපු මේ සටහන අන්න ඒ වගේ එකක්.. නතාෂා පෙරේරා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන කලා ශිල්පිනියක් නේ.
ඇය ළමා රංගන ශිල්පිනියක් ගායිකාවක් විදිහට මේ ක්ෂේත්‍රයට පැමිණියා.
ඒත් එක්කම අදටත් ඇය එක විදිහටම කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියයි. එන්න එන්නම සරාගී වෙන නතාශාගේ විලාසිතාවලටත් ගොඩක් දෙනෙක් ආදරය කරනවා.
























