BREAKING NEWS
Search

මැදියම් රැය වන තෙක්ම කාලගුණය ගැන විමසිල්ලෙන් ඉන්න.. වෙන්න යන දේ මෙන්න

0
මේ කියන්න යන්නේ අද රාත්‍රියේදී කාලගුණයේ සිදුවන වෙනස්කමක් ගැන ඇසෙන විශේෂ ආරංචියක්.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි එම දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කර ඇති අතර, එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *