චාල්ස් රජුගේ බාල සොයුරා වන ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් බ්‍රිතාන්‍යය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය නිලයක් හොබවමින් විෂමාචාරය සිදුකළ බවට සැකය මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර් මීට පෙර “ඇන්ඩෲ කුමරු” ලෙසද හැඳින් වූ අතර නමුත් පසුගිය වසරේදී එය ඔහුගෙන් ඉවත් කරන ලදි.




















