BREAKING NEWS
Search

මතීෂ T20 ලෝක කුසලානයෙන් ඉවතට

0

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

ඒ ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් බව වාර්තා වෙයි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය 16 වනදා පැවැති තරගයේදී මතීෂ පතිරණ මෙලෙස ආබාධයකට ලක්වී තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *