අද දවස ආරම්භවන විටම YouTubeහි සිදුව තිබෙන යම් බිඳවැටීමක් ගැන දැනගන්න ලැබුණා.
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන විශේෂ කතාවක්.
පැවති තාවකාලික තාක්ෂණික දෝෂය නිරාකරණය කිරීමෙන් අනතුරුව යූටියුබ් (YouTube) ජාලය මේ වනවිට යළිත් ලොව පුරා යථා තත්ත්වයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලොව පුරා පරිශීලකයින්ට මීට සුළු වේලාවකට පෙර මුහුණ දීමට සිදු වූ පිවිසීමේ බාධා (Something Went Wrong) දැන් ඉවත් වී ඇති අතර, සාමාන්‍ය පරිදි වීඩියෝ නැරඹීමේ හැකියාව ලැබී තිබෙනවා.



















