BREAKING NEWS
Search

පකිස්ථානයම කඳුළින් හැඬවෙයි.. පිරිසකට ජීවිත අහිමි කළ ප්‍රහාරයක් ගැන ඇසෙන ඒ සංවේදී කතාව මෙන්න..

0
ලොව විවිධ රටවල්වලින් ඇතැම් අවස්ථාවල ඇසෙන මෙවැනි පුවත් මිනිස්සුන්ගේ නෙතට එක්කරන්නේ කඳුළක්.

මේ ඇසෙන්නේ තවත් අන්න ඒ වගේ එක් කතාවක්.

වයඹදිග පකිස්ථානයේ සිදුවූ දරුණු සන්නද්ධ ප්‍රහාරයකින් ආරක්ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු සහ එක් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පකිස්ථාන ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *