Search

වාහන මිල ගණන්වල විශේෂ වෙනසක්.. අප්‍රේල් පළමුවැනිදා සිට වෙන්න යන දේ මෙන්න..

0
මේ කියන්න යන ආරංචිය අලුතෙන් වාහනයක් ගන්න හිතාගෙන ඉන්න ඔබට මොන වගේ ආරංචියක් වේවිද..?

මෙරටට ආනයනය කරන වාහන සඳහා අප්‍රේල් පළවනදා සිට 2.5% බද්දක් හඳුන්වාදී ඇති බවට වාර්තා වෙනවා.

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අරෝෂ රොද්‍රිගෝ විසින් මාධ්‍ය වෙත මේ බව සඳහන් කර තිබුණා.

මෙය 2026 අයවැයෙන් අනුමත වූ බද්දක් බවත්, එය දැනට නිෂ්කාශනය වන වාහන සඳහා බලනොපාන බවත් හෙතෙම පවසා තිබුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *