Search

රටේ ආර්ථිකය මෝ ඩයන්ට බාරදී විසඳුම් හොයන්න එපා – හිටපු විගණකාධිපති . (VIDEO)

845

අද රාජ්‍ය දේපොළ පාරේ වැටී ඇති මුදල් පසුම්බියක් මෙන් ඔ්නෑම කෙනෙකුට අහුලා ගත හැකි බවත්, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විද්වතුන් මැදිහත් විය යුතු බවත්, එය මෝ ඩයන්ට බාරදී විසදාගත හැකි එකක් නොවන බවත් විගණන සේවා කොමිසන් සභාවේ හිටපු සභාපති ගාමිණී විජේසිංහමහතා පැවසීය.

රටේ දිනක ආදායම බිලියන 5ක් බවත්, දිනක වියදම බිලියන 7ක් බවත් පෙන්වා දුන් ඒ මහතා මෙය බරපතළ ගැටලුවක් බවද කියා සිටියේය.

අයවැය යනු මේ රටේ විශාලම බොරුව බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

මීට කලකට ඉහතදී ගාමිණී විජේසිංහ මහතා කළ මෙම ප්‍රකාශය මේ දිනවල සමාජ මාධ්‍යවල වේගයෙන් සැරිසරන ආකාරයක් දැකගත හැක.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *