බලන්නකෝ ඇය මොන තරම් නම් වෙනස් වෙලාද කියලා..
ඇය කාගේත් නෙත් වසඟයට ගත් සරාගීතාරකාවක්..
හර්ෂි රසාංගා.. කාලයෙන් කාලයට කතා මවන ඇය මෙන්න තවත් වෙනස් විදිහක ෆොටෝ කිහිපයක් ඔන්න ඇගේ මුහුණුපොතට එක්කරලා.
මේ බලන්නකෝ හැමදාමත් සරාගී ඡායාරූප එක්කරන ඇය මේ එකතු කරලා තියෙන්නේ මොන වගේ වෙනස් ඡායාරූප පෙළක් ද කියලා.
























