මේ කියන්න යන්නේ අන්න ඒ සිදුවීම මේ වෙනකොට ඇසෙන විශේෂ කතාවක්.
රාජගිරිය ප්‍රදේශයේ ගරාජයක් තුළ තරුණයෙකු විසින් තවත් තරුණයෙකුට සවලකින් පහර දෙනු ලබනවා.
මේ සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ එම සිද්ධිය සිදුවන අවස්ථාවේ සිටි එක් තරුණයෙකු වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වැලිකඩ ස්ථානාධිපතිවරයා සදහන් කළේ.
එමෙන්ම ජනප්‍රිය නිරූපන ශිල්පිනියකගේ පුතෙකුද ඒ අතර සිටින බව වාර්තා වෙන අතර සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.




















