දේශානි නෙහාරා , ඇය කවදත් ලස්සන සුරූපී තාරකාවක් නේ..
ඇගේ සරාගී රුවට වශි වෙන හුඟාක් අය ඉන්නවා.
හැමෝගෙම ආදරය දිනාගත් මේ සුන්දර තාරකාව රංගන ශිල්පිනියක් ලෙසත් හිරු තිරය හරහා ඇයව තව තවත් ජනප්‍රිය වුණා.
ඉතිං එයාගේ රංගන හැකියාවට හුඟාක් අය ආදරේ කරනවා.
ඒ වගේම දේශානි රෝස මලක් වගේ ලස්සනයි.
බලන්නකෝ ඒ සරාගී ලස්සන. එයා නම් පිස්සුවක් නේද ?























