BREAKING NEWS
Search

තිදෙනෙකුට මරු කැදවූ බිහිසුණු අනතුර – වීඩියෝව මෙන්න

167

මෝටර් රථයක් හා යතුරුපැදියක් ගැටී අවිස්සාවේල්ල, අමිතිරිගල ප්‍රදේශයේ දී අද (8) පස්වරුවේ බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

මෙහිදී අනතුරෙන් පසු යතුරුපැදිය ගිනිගැනීමකට ලක්විය.

තුවාල ලැබූ 5 දෙනෙකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කර ඇති අතර, එහිදී තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *