සම්මන්ත්‍රණය අතර තුර සිසුන් පිරිසක් ගැටී රෝහලට

0

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

බේරුවල ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් අතර ඇති වූ ගැටුමකින් සිසුන් 7 ක් තුවාල ලබා රෝහල් ගත කර  ඇතැයි අලුත්ගම පොලීසිය කියයි.

බේරුවල අධ්‍යාපන කලාපයට අයත් පාසල් දෙකක සාමාන්‍ය පෙළ විභාගයකට පෙනී සිටින මෙම සිසුන් සාමාන්‍ය පෙළ සම්මන්ත්‍රණයක් අතරතුර ඇතිවූ කතාබහක් පසුව දුර දිගයාමෙන් දෙපාර්ශවයේ ගුටිබැට හුවමාරුවමක් සිදුව ඇතැයි ද එක් විද්‍යාලයක  සිසුන් හත් දෙනකු තුවාල ලබා  කළුතර නාගොඩ ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කිය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් සඳහා අලුත්ගම පාදාගොඩ මහා විද්‍යාලයේ දී ඉතිහාසය විෂය සම්බන්ධයෙන් පවත්වන ලද සම්මන්ත්‍රණයකදී මෙම ගැටුම ඇති ව තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *