BREAKING NEWS
Search

ලොව පුරා රසික ආදරය දිනූ රංගන ශිල්පිනියක් දිවි ගමනට සමු දෙයි

0
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත සලකුණක් තැබූ, විශේෂයෙන්ම ‘Maîtresse d’un homme marié’ හරහා ලොව පුරා රසික ආදරය දිනූ හලීමා ගාඩ්ජි මෙලොව හැර ගොස් ඇති බව වාර්තා වෙනවා.

ඇයගේ අභාවය සම්බන්ධයෙන් මුළු අප්‍රිකානු කලා ක්ෂේත්‍රයම සසල වී ඇති අතර, වඩාත්ම ආන්දෝලනාත්මක කරුණ වී ඇත්තේ ඇයගේ මරණයට හේතුව මෙතෙක් හෙළි කර නොමැති වීමයි.

හදිසියේම සිදුවූ මේ වියෝව ගැන විවිධ කටකතා පැතිරෙමින් තිබුණත්, පවුලේ උදවිය පවසන්නේ මෙය අතිශය පෞද්ගලික කරුණක් බවයි.

ඇයගේ රංගනයට ආදරය කළ ලක්ෂ සංඛ්‍යාත රසිකයින් දැන් සමාජ මාධ්‍ය හරහා ඇයට සිය අවසන් ගෞරවය පුද කරමින් සිටිනවා…
Halima Gadji : la trajectoire tragique d'une icône - BBC News Afrique



Leave a Reply

Your email address will not be published. Required fields are marked *