ප්‍රවීනා දිසානායක කියන්නේ ලංකාවේ කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
සමාජ මාධ්‍ය තුළ නිතර දෙවේලේ කතාබහට ලක්වන ඇය ළඟදි දවසක ඇගේ උපන්දිනය සමරලා තිබුණා. කාගේත් ආකර්ෂණය දිනාගත්ත මේ තාරකාවගේ උපන්දිනය දවස ඇය ගත්ත ලස්සන ඡායාරූප කීපයක් මෙන්න මේ විදිහට ප්‍රවීනා ඇගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුණා. බලන්නකෝ ඇය මොන තරම් නම් ලස්සනද කියලා..






















