උඩදුම්බරට භූ කම්පනයක්

0

උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ භූ කම්පනයක් හට ගෙන තිබේ.

එය රික්ටර් මාපකයේ ඒකක 2.2ක් ලෙස වාර්තා වී ඇති බව සඳහන් වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *