මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ කරිත්ත කන්ද 52කහමාර කනුව අසල දී ලොරියක් දුම්රිය මාර්ගයට ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබේ.
අනතුර හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව තිබෙන අතර, මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 5ක් පමණ ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

Jan 07, 2026
දිනෙන් දින රන් වෙළඳපොළ ශීඝ්රයෙන් ඉහළ යමින් පවතිනවා. මේ කියන්න...