BREAKING NEWS
Search

3% අඩු පොලියට ණයක්… ලැබෙන්නේ මෙහෙමයි…

9218

බස්නාහිර පළාතේ ක්ෂුද්‍ර හා කුඩා පරිමාන ව්‍යසායකයින් නගා සිටුවීමේ අඩු පොලී ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නැංවා තිබෙනවා.

බස්නාහිර පළාත් සභාවයි මෙය ක්‍රියාවට නංවන්නේ.

නව යෝජනා ක්‍රමය යටතේ ව්‍යසායකයෙකු සඳහා රුපියල් මිලියන 3 ක ණය ලබා දෙනවා.

ඒ සියයට 3 ක අඩු පොලී ප්‍රතිශතයකටයි.

මේ වසර සඳහා ණය ලබාදීමට බස්නාහිර පළාත් සභාව වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 118යි දශම දෙකක්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *