BREAKING NEWS
Search

තරුණයෙකුට දිවි අහිමි කළ මාරක අනතුරක් ගැන ඇහෙන සංවේදී කතාව..

242

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

මේ තවත් තරුණ ජිවිතයක් ගැන ඇහෙන සංවේදී කතාවක්.

කෑගල්ල අරැග්ගම්මන ප්‍රදේශයේදී මේ අනතුර සිදුවෙලා තිබුණේ පෙරේදා හවස.

මිතුරෙකු සමග යතුරු පැදියෙන් ගමන් ගත් තවත් තරුණයෙකුට තමයි මේ අනතුරෙන් දිවි අහිම් වුණේ.

හිස් වැසුම් තරුණයෙකු විසින් අපරික්ශාකාරීව ධාවනය කල යතුරුපැදියක් ඉදිරියෙන් පැමිනි ලංගම බස් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් යතුරුපැදිය ධාවනය කළ 16හැවිරිදි තරුණයෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වූණා.

යතුරු පැදියේ පිටුපස ගමන් තවත් තරුණයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *