BREAKING NEWS
Search

කොළඹ කරාම තවම හිස්.. ජල සැපයුම ගැන විශේෂ දැනුම්දීමක්..

187

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අඹතලේ සිට දෙහිවල දක්වා ජලය සැපයෙන ප්‍රධාන නල මාර්ගයේ සිදුවූ හදිසි බිඳ වැටීම යථා තත්ත්වයට පත්කිරීම මේ වනවිටත් සිදුකරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.


ඒ අනුව, කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (03) මධ්‍යම රාත්‍රියට පෙර යථා තත්ත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන්, මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව යන ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට ජල සැපයුම අත්හිටුවා ඇති අතර, බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනවා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *