දේශානි නෙහාරා සහ ඉසුරුගේ ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍යයේ ගොඩක් කතා කළා.
ඔවුන් දෙන්නා වෙන් වෙලාද..?
ඒක තමයි බොහෝ දෙනෙක්ට තිබුණු ගැටලුව. කොහොම වුණත් ගෙවී ගිය උත්සව කාලයේ උණුසුමත් එක්ක මේ දෙන්නා ගැන ටිකක් වැඩිපුර කතා වුණා කිව්වොත් හරි.
දේශානි වගේම ඉසුරු අතර ඇතිවුණු ඒ මතගැටුම ගැන ඇය පසුගිය දවසක ඇයගේ මුහුණුපොතට සටහනක් පවා එක්කළා. ඒත් කාලයත් එක්ක මේ දෙන්නා නැවත වතාවක් එක්වෙලාද..?
























